Info
සිංහලෙන් java programming ඉගෙනගන්න උත්සහ කරන අපේ අයට sinhala java tutorials තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.එහෙම තිබුනත් ගොඩක් channel වලින් ඒක මගදි අතඇරලා දානවා.ඒවගේම ගොඩක් java lessons වල කියා දෙන්නේ මූලිකම basic concept ටිකක් විතරයි. ඉතින් ජාවා සින්හලෙන් ඉගෙනගන්න ඔයාට මෙිකනිසා ගොඩක් අපහසුතාවයන්ට පත්වෙන්න සිද්දවෙනවා,මොකද step by step complete sinhala java course එකක් හරිවිදියට එකම තැනකින් හොයාගන්න තියෙන අපහසු කම නිසා.මෙන්න මේ කාරනා නිසා සිංහලෙන් ජාවා ඉගෙනගන්න අපේ අය වෙනුවෙන් යමක් කරන්න ඕනෙ කියලා මට හිතුනා.ඒවගේම මගදි අතඅරින්නේ නැතුව,හරිම method වලට, මුල ඉඳන්ම හරිම සරල විදියට, basic concept වල ඉඳලා advanced concept දක්වාම ඔයාලට මගේ java homework youtub channel එක හරහා කියාදෙන්න මම පොරොන්දු වෙනවා.ඒ වගේම ඔයාට තනියම හිතලා ඔයාගේ java coding ටික කරගන්න පුළුවන් වෙන විදියට java පිලිබඳ හොඳ දැනුමක් ලබාදීම තමා java homework අපේ අරමුණ. මේ චැනල් එක හරහා ඔයාට,
#java_fundamentals
#oop_in_java
#java_packages
#exception_handling
#i/o_operations_in_java
#java_collections_framework .etc. ඉගෙනගන්න පුළුවන්.
Tags
Stats
Joined Invalid Date
0 total views