වෙබ් අඩවි නිර්මාණය සිංහලෙන් ඉගෙන ගන්න 🇱🇰 LK Web Design Academy (formerly WPSinhala) මගින් වෙබ් අඩවි නිර්මාණය පිළිඹඳව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. WordPress, AI සහ වෙනත් tools භාවිතා කරමින් professional විදියට, නිවැරදිව websites සෑදීමට අවශ්‍ය දැනුම මේ නාලිකාවෙන් නොමිලේ ලබා දෙනවා.