Info
ටසුන් විතානගේ
2023 උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) තොරතුරු තාක්ෂණ විද්‍යාර්ථියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාර්ථියෙකු ද වේ.
නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස් පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ලංකාවේ සීඝ්රයෙන්ම ජනප්‍රිය වන ICT පන්තිය බවට පත්ව ඇති අතර ඉගැන්වූ පළමු උසස් පෙළ කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා 1, 2, 3 ඇතුළුව A/B සාමාර්ථ ප්‍රතිශතය 50% ඉක්මවීමට හැකියාව ලැබී ඇත.
මේ තමයි,
- දිවයිනේ ප්‍රතමයෙක් මෙහෙයවන එකම ICT පන්තිය
- පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් ප්‍රතමයෙක් නිර්මාණය කරපු ICT පන්තිය
- A/B ප්‍රතිශතය 50% ඉක්මවූ ICT පන්තිය
- ගාල්ල නගරයේ සාර්තකම ICT පන්තිය
- ඔබගේ ICT ප්‍රතිඵලය තහවුරු කරන විශිෂ්ඨතම ICT පන්තිය
www.tasunvithanage.lk
Generation ICT | ටසුන් විතානගේ
Bsc (Hons) in Information Technology (UG) | SLIIT
LL.B (Hons) (UG) | University of Colombo
Island 1st in Arts Stream (2023 A/L)
Stats
Joined Invalid Date
0 total views